
අතරමං වෙන්න කවුද අකමැති. ? පොත් අස්සෙ……… පිටු මැද්දෙ..……

පොතක පිටුවක් කියවද්දියි හිතෙන්නෙ …“දන්නෙ කොයි තරම් පොඩ්ඩයිද” කියල.
සීනි තේ කොල .. පරිප්පු.. ඔතාගෙන ආපු පත්තර කෑලි කියවන දවස් වලමයි අකුරු වලට ආදරේ කලේ. දවසක් හුරුල්ලො ඔතාගෙන ආපු සමුදුර පත්තරේ පිටුවක්..
හෝදල… වේලෙන්නෙ දාල… පහුවදා උදේම කියවපු හැටි තවම මතකයි.
අයන්නෙන් පටන් ගන්න අකුරු…

සඟරාවක් විදිහට අකුරු මුද්‍රනය වෙනකල්.. තිරයේ අකුරු කියවමු.
පටුන =
…..

අතරමං වෙන්න පොත් අස්සෙ….

Subscribe
Sign up for a weekly newsletter with the latest blog posts and exclusive content. In your inbox every Tuesday!
